Virus නිසා Hide වු Files නැවත බලන්නේ කොහොමද?
ඇතැම් වෛරස් ඇති පරිගනක වලට අප සතුව ඇති Pen Drives සම්බන්ධ කල විට එහි ඇති වෛරස Pen-Drives තුලට copy වීමෙන් නොනැවතී Pen Drive හි ඇති ගොනු Hide කරනු ලබයි. එවැනි වෛරස් අප සතු Anti-Virus මෘදුකාංග වලින් සොයා විනාශ කලද ඇතැම් Anti-Virus මෘදුකාංග Hide වු ගොනු නැවත Unhide කර නොදෙයි. එවන් අවස්ථාවක අපට එම ගොනු Unhide සදහා Command prompt භාවිත කල හැක.

1 පියවර : පලමුව Command prompt විවෘත කළ යුතුයි එ සදහා
Start > All Programs > Accossries > Command Prompt ලෙස හෝ
Win Key + R ඔබා එන වින්ඩොවෙහි cmd ලෙස සටහන් කර OK කරන්න
2 පියවර : Command prompt තුලින් Pen Drive යි වෙත පිවිසෙන්න... එ සදහා Pen Drive ට අදාල අක්ෂරය හා colon mark එක සටහන් කර Enter ඔබන්න....

3 පියවර : දැන් Attrib -S -H -A -R /S /D ලෙස සටහන් කර Enter ඔබන්න..
ඉහත පියවර පරිදි ගොනු Unhide කල අවස්ථාවක්
දැන් Hide වී ඇති සියලු ගොනු නැවත Unhide වී ඇති බව දැක ගත හැක.
මේ වගේ සිංහල Posts හොදයි කියලා හිතෙනවා නම් යටින් Comment එකක් දාලා යන්න.....

It's cool
ReplyDeleteIT'S SUPER
ReplyDeletepaara..paara..sinhala hothai
ReplyDeletegood work man..
ReplyDeleteela macho
ReplyDelete