අන්තර්ජාලය තුලින් website නැරබීමෙදී අපට නොයෙක් ආකාරයේ error messages ලැබේයි.බොහො දෙනාට error message ගැන නිසි අවබොදයක් නොමැත.මෙමගින් මන් බලාපොරොත්තු වෙන්නෙ යම්කිසි අවබොදයක් ලබා දීමටයි.
4 න් පටන් ගන්න error messages ලැබෙන්නෙ වැරදි ලෙස Web Browser එක බාවිත කිරීමෙදී ය.
5 න් පටන් ගන්න error messages ලැබෙන්නෙ service providers ලා ගේ servers වල අවුලක් හො internet connectivity එකෙ අවුලක් නිසා ය.
400 Bad request
මෙමගින් කියවෙන්නෙ user ඇතුලත් කරපු web address එකේ යම් වරදක් ඇති බව හො එම web address එක තවම Internet එකෙ ස්‌තාපනය කොට නැති බවයි.
401 Unauthorized
මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි. එම web එක තුල register වීමෙන් පසු user name,password යොදා ගෙන ඇතුලත් විය හැක.
403 Forbidden
මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි.
404 Page not found
මෙමගින් කියවෙන්නෙ එම web site එකට සම්බන්ද කිරීමෙදි යම් කිසි technical problem එකක් පැන නගින බවයි.එම අවස්‌තාවෙදී web එක නැවත refresh කිරීමෙන් මෙම දෝසය බොහො විට මග හරවා ගත හැක.
408 Request time out
මෙමගින් කියවෙන්නෙ user අතින් සිදුවන යම් ප්‍රමාද දොසය කි. සමහර web site වලට ඇතුලත් වීමෙදි යම් කාල පරාසයක් තුල ඇතුලත් විය යුතු වෙ .මෙවිට කලයුතේ නැවත් වරක් refresh කර ක්‍ෂනිකව click කර ඇතුලත් වීමයි.
500 Server error
මෙමගින් කියවෙන්නෙ Internet servers වල යම් දෝශ ඇති බවයි.මෙය සඳහා කල හැක්‌කෙ ටික වෙලාවක් Internet එකෙන් ඉවත් වී නැවත පැමිනීමයි.
502 Server overload
මෙමගින් කියවෙන්නෙ Internet servers වල කාර්යබහුලතාවය වැඩ් බව යි. users ලා ගොඩ දෙනෙක් එම server එක use කිරිම නිසා මෙය හටගනී.පසුව සම්බන්ද වීමෙන් මෙම error එක මග හරවා ගත හැක.
503 Service unavailable
මෙමගින් කියවෙන්නෙ ISP (Internet Service Provider) ගෙ connection එකේ ක්‍රියාවිරහිතවිමක් ඇති බවයි.මෙම errors ලැබුන විට කලයුතේ එය හොදින් කියවා බලා මෙය කුමන අකාරයේ error එකක් ද කියා හදුනා ගෙන එයට පිලියම් කිරිමයි.
මෙය ඔබට වැදගත් උනා කියල හැඟනම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
edited by:- Ruchira Ushan Sanjeewa
Much needed one,Thanx
ReplyDeletenice infromation
ReplyDeleteela machan
ReplyDeleteRefer this link and update your post.
ReplyDeletehttp://www.uktsupport.co.uk/reference/intercod.htm