Monday, March 5, 2012


 ගොඩනගිලි  සලසුම්  ඉදිකිරීමට  පෙර  බලාගන්න පුලුවන්        software ක්‍  [ArchiCAD]

ArchiCAD  මෘදුකාන්ගය  ගොඩනගිලි  සලසුම් නිර්මනය හා එවායේ
ත්‍රිමාන අනුරු සකස් කිරීම සදහා ප්‍රදාන වශයෙන් භාවිත කරනු
ලබන BIM (building information modeling) වර්ගයේ මෘදුකාන්ගයකි.
             
       මෘදුකාන්ග භාවිතා කරන ඉන්ජීනේරුවන් හා ගෘහ නිර්මනශිල්පීන්ගේ නිර්මාන කාර්යය තව තවත් පහසු කරමින් විශේශිත  මෙවලම් හා විදාන ArchiCAD මෘදුකාන්ගයේ තිබේ.

ද්විමාන (2D)ගොඩනගිලි සලසුමක් අද එය ත්‍රිමාන (3D) අනුරුවක් දක්වා ප්‍රතිනිර්මානය කිරිමට අවශය  පහසුකම් මෙහි ලබාදි තිබේ. මෙසේ ත්‍රිමාන අනුරු නිර්මානයෙදි ගොඩනෙගිල්ලේ පිටත පෙනුම පමනක් නොව එහි අතුලත සියලුම කොටස්  එකින් එකට ප්‍රතිනිර්මානය කිරීමට පුලුවන්.
            මේ මෘදුකාන්ගයේ අති තව විශේශත්වයක් වන්නෙ තමන්ට
අවශය  අවස්තාවකදි මෙය desktop publishing මෘදුකන්ගයක් සේද
භවිත කිරිමට හකි වීමයි.එනම් නිර්මනය කරනු ලබන ගොඩනගිලි  සලසුමක්,පොතක්  සේ සකස් කර ගෙන මුද්‍රනය කරගන්න පුලුවන්.

මේ සදහා pentium 4 හෝ ඊට වඩ අලුත් ප්‍රොසෙසරයක්  සහිත පරිගනකයක් වඩත්
සුදුසුය.එසෙම windows xp සිට දෑනට භවිතවන ඔනෙම windows
මෙහෙයුම් පද්දතියකදී මෙන්ම mac os x 10.5 හෝ ඊට වඩා අලුත් macintosh  
මෙහෙයුම් පද්දති වලදීද  ArchiCAD  මෘදුකන්ගය  හොදින්  ක්‍රියාත්මක  වේ.


RanshiZ ©
 
මෙය වැදගත් යැයි සිතෙනවා නම්  comment  එකක් දාන්න



3 comments:

  1. It is a very good software than Auto Cad.

    ReplyDelete
  2. It's very Clear,&good software.

    ReplyDelete
  3. oya software eka oya kiyana tharam lesi naha use karanna. Autocad eka copy karala hadapu S/W ekak eth autocad tharam honda naha.

    ReplyDelete