නවතම රැම්
තාක්ෂනය
එහෙත් විදුලි බලය කපහැරිය විටත් තොරතුරු මතකයෙ රැදෙන රැම් එකක් නිපදවා තිබේ. එය රීරැම් Re RAM (resistance RAM) නම් වේ. මෙම උපාංගය නිපදවා ඇත්තෙ ජපානයේ එල්පිඩා (Elpida) සමාගමයි.
දන් තිබෙන ඩෙස්ක්ටොප් සහ ලප්ටොප් පරිගනකවල වඩිපුරම භාවිත වෙන්නේ DRAM(dinamic RAM) ය. මෙහි විශේෂත්වය වන්නේ තොරතුරු ලබගනීම සහ තොරතුරු ලබාදීම ඉතා වේගයෙන් කල හැකි වීමයි.එවනි එක් හුවමරුවකට ගත වන්නේ නැනෝ තත්පරයකි.Re RAM වලදීද මෙම වේගයෙන්ම තොරතුරු සැකසිය හැක. එම නිසා DRAM වෙනුවට ReRAM යොදගත හැක.
විදුලිය කපාහල විටත් මතකයේ රැදෙන රැම් තාක්ෂනයන් නොයෙක් සමගම් විසින් නිපදවා තිබුනද එහි වේගය අඩුය. නතහොත් මිල වඩිය.
එහෙත් Re RAM
තාක්ෂනය එසේ නොවේ. එහි වේගය වැඩි මෙන්ම නිශ්පාදන වියදමද අඩුය.
RanshiZ
©
මෙය වැදගත් යැයි සිතෙනවා comment නම් එකක් දාන්න
No comments:
Post a Comment