අනාගතයේදී Holographic තාක්ෂනය තුලින් ඉතමත් පහසු ආකරයට 3D සජීවී කරනය අපට භාවිත කල හැක. නමුත් මෙය තවමත් පරීක්ෂණ තත්වයේ පවතී. Holographic තාක්ෂනය 3D සජීවී කරනයේ ඉහලම අවස්තාවකි. මේ තුලින් මිනිසුන් මෙන්ම අනෙකුත් උපකරණද 3D ලෙස පෙන්විය හැකය.
උදා: මෙම Holographic තාක්ෂනය තුලින් ඔබට නිවසෙ සිටම ඔබගෙ අයතනයක රැස්වීමක් හෝ වෙනත් එවැනි කටයුත්තක් සජීවි ලෙස මෙහෙයවිය හැකිය.මෙ තුලින් ඔබ නිවසේ සිටියත් ඔබගෙ සජීවි දර්ශනය 3D අකරයට එම අවස්තාවට නිරුපනය වේ.
මෙම application එක ලොව පුරා මිනිසුන්ගේ එදිනෙදා පරිගනක තක්ෂනික කටයුතු
පහසු කරයි. මෙම තාක්ෂනය තුලින් computer games වලද විශාල වෙනසක් සිදුවේ.
එනම් නවතම computer games Holographic තාක්ෂනය තුලින් නිර්මනය වේ. මෙ
තුලින් computer games තුලටද 3D සජීවිකරනය අතුලත් වේ.
RanshiZ
©
මෙය වැදගත් යැයි සිතෙනවා නම් comment එකක් දාන්න
super super super............Nwe Holographic use full to moden woreld.
ReplyDelete:)
ReplyDeleteමට තේරුනේ නැත්තේ අන්තිමට තිබුණු එක. "මෙය වැදගත් යැයි සිතෙනවා නම් එකක් දාන්න" එකක් කියන්නේ මොකක්ද? :D
ReplyDeleteවිහිළුවක් කලේ. ම්ම්... පොස්ට් එක ගැන කියනවා නම්... Hologram ගැන ෆිල්ම් වල නම් අම්බානකට තියෙනවා. බලන බලන ෆිල්ම් එකේ hologram.. ඒත් තවම එච්චර දියුණු තත්වයක් නෑ. කොහොම උනත් ඒ තාක්ෂනය හරියටම එලි දක්වපු දවසට නම්... පිස්සු හැදෙනවා නේද?
thawa godak dewal thiyenawa holographic wala ewath danna. oya Holographic kiyanne mokakda kiyala withrai kiyala thiyenne. eka podi lamai unath danna deyak ne. puluwan nam holographic technology eka discrib karanna. godak watinawa.
ReplyDeleteithura tika oya thaannako..puluwan nam
ReplyDelete