ඔබ Ubuntu පාවිච්චි කරන්නෙක්‌ද?

ඉන්පසු මතුවන TV guide list එකන් අවශය channel එක තෝරා ගතයුතු වේ.
Ubuntu TV සමඟ තරඟ කරන අනෙක් TV programs නම් Apple TV සහ Google TV වේ.
Apple TV නම් මිලදී ගතයුතු application එකක් උවත්.Google TV නොමිලේ දෙන application එකක් වේ. Ubuntu TV සමඟ බලන කල Google TV තරමක් ප්‍රාතමික තත්වයේ පවතින බව නිශ්පාදකයන් පවසයි.
කැනොනිකල් සමාගම කියන්නෙ Ubuntu TV මගින් දැන් ටිකෙන් ටික TV බැලීමෙ කලාව වෙනස් වෙනු ඇති බවයි.
No comments:
Post a Comment