Sunday, March 4, 2012

  ඔබ Ubuntu පාවිච්චි කරන්නෙක්‌ද?


ඔබ Ubuntu පාවිච්චි කරන්නෙක්‌ද? එහෙනන් උබුන්ටු ටීවි ගැන ටිකක්‌ දැනගන්න.දැන් Ubuntu මෙහෙයුම් පද්දතිය සමග ටිවී බැලීමෙ අලුත්ම ක්‍රමයක්‌ හදුන්වා දී ඇත. ඒ අලුත්ම application  එක හදුන්වන්නෙ Ubuntu.com/tv  ලෙසයි.මෙමගින් සාමන්‍ය රූපවාහීනි නාලිකා මෙන්ම Internet channels ද එකලෙස බැලිමට හැකියාව ඇත.මේ සඳහ නව technology  එකක්‌ බාවිතා කර ඇත.මෙම සේවය ක්‍රියාත්මක කිරීම සඳහා  Ubuntu TV application   එක use   කරයුතු වේ.
ඉන්පසු මතුවන TV guide list එකන් අවශය   channel   එක තෝරා ගතයුතු වේ.

Ubuntu TV සමඟ තරඟ කරන අනෙක්‌ TV programs  නම්  Apple TV සහ   Google TV වේ.
Apple TV නම් මිලදී ගතයුතු  application  එකක්‌ උවත්.Google TV නොමිලේ දෙන application   එකක්‌ වේ. Ubuntu TV සමඟ බලන කල Google TV  තරමක්‌ ප්‍රාතමික තත්වයේ පවතින බව නිශ්පාදකයන් පවසයි.

කැනොනිකල් සමාගම කියන්නෙ Ubuntu TV  මගින් දැන් ටිකෙන් ටික   TV   බැලීමෙ කලාව වෙනස්‌ වෙනු ඇති බවයි.

No comments:

Post a Comment