CD or DVD එකක් Auto run වෙන විදිහට burn කරන්නෙ කොහොම ද?
මේ සදහා එම CD එක burn කිරීමෙදි කෙලින්ම එයතුලට (එහි ඈතුලු folders වලට නොවේ) පහත පරිදි විස්තර ඈතුලත් කල .inf එකක් ඈතුලත් කලයුතුය. මෙ සදහා ඔනෑම text editor එකක් බාවිතා කිරිමට පුලුවනි. Notepad , Notepad++ සමහර කි.
[autorun]
OPEN= filename.exe
මෙහි filename යනු ඉබේ run වියයුතු file එකෙ name එකයි.
Important - එය .exe (executable) එකක් හෙවත් application file එකක් විය යුතුයි.
මෙසෙ Notepad එක තුලට ඉහත විස්තර ඈතුලත් කර එය Save කරනවිට එහි නම
AUTORUN.inf
ලෙස ලබා දියයුතු ය. එසෙම එයද කෙලින්ම සීඩී එකට බර්න් කලයුතු ය.ඔබේ ඉබේ run විය යුතු ගොනුවක එක යම් folder ක් ඈතුලේ තිබේ නම් ඉහත filename ලබාදිමේදි නිවරදි පාත්(path) එක ලබාදිය යුතුය.
ex- OPEN= abc/filename.exe
posted by- Ruchira Ushan
No comments:
Post a Comment